විවිධත්වය

Raising Richard

( Richard Rook ඔටිසම් තරුණයෙක් නෙමේ.උපතේදී ඇති උන ගැටළුකාරී තත්ත්වයන් නිසා විශාල අභියෝග සමඟ ජීවත් වෙන්න සිදු වී ඇති තරුණයෙක්) ...

Read More

Autism isn’t a disease.

( ඔටිසම් රෝගයක්, ඔටිසම් සුව කරන්න පුලුවන් , ඔටිසම් ලක්ෂණ අවමයෙන් ඇති දරුවන්ගේ ඔටිසම් රිවර්ස් කරන්න පුලුවන් වගේ කතා ඇහුනොත්...

Read More

Twin Study

ඔටිසම් සම්බන්ධව පවතින විද්‍යාත්මක අදහස එහෙමත් නැත්නම් මේ මොහොතේ අප්ඩේට් දැනුම මත පදනම් වෙලා තියන පරම සත්‍ය කිසිම කෙනෙක්ට වෙනස්...

Read More

ජිත්ම හරිම ආසයි වාහනේ යන්න

ජිත්මගේ උපන්දිනයට රමේශා නංගි දාපු පෝස්ට් එකට ගොඩක් ස්තූතියි. ඒ වගේම ජිත්මගේ උපන්දිනයට සුබ පැතුම් එකතු කරපු ඔයාලා හැමෝටම ගොඩක්...

Read More

ඔටිසම් කියන්නේ අවුරුදු හය හතෙන් අතුරුදන් වෙන විවිධත්වයක් නෙමේ

ඔටිසම් දරුවන් වගේ වැඩුණු වැඩිහිටියෙක් රඟපාලා වීඩීයෝ දාන එකෙන් ඇත්තටම කරන්නේ ඔටිසම් ගැන සමාජය දැනුවත් කිරීමක් නෙමේ. මෙතන තියන core...

Read More

Autism Advocacy with Chris – 3

( Chris Luke විසින් පේජ් එකට ලියූ ලිපියකි ) බඩ ඉරිඟු !! මම ඔයාලට ඉරිඟු ගැන කියන්න යන්නේ. මේ ෆොටෝ...

Read More

පින් පව් කරුම

කරුණාකරලා ලංකාවේ ආබාධිත ප්‍රජාව පින් පව් වලට උදාහරණයක් විදියට පාවිච්චි කරන එක ලංකාවේ බෞද්ධයින් නතර කරන්න ඕනේ. ශරීරයෙන් වැඩුණට මොළේ...

Read More

Ewen and Me

මම කාලයක් තිස්සේ ” Ewen ” ගේ අක්කා Rubby කරගෙන යන ඔටිසම් දැනුවත් කිරීම Follow කරනවා. Ewen කියන්නේ අවුරුදු 24...

Read More

Autism Advocacy with Chris  – 2

Chris Luke ගේ දෙවනි පෝස්ට් එක. Luke ඔටිසම් ගැන දැනුවත් කරන්නම හැදුවා වෙනම පේජ් එකක්. මම ඒකේ Link එක මේ...

Read More

ඔටිසම් කියන්නේ Spectrum එකක්

ඔටිසම් කියන්නේ Spectrum එකක්. තවත් සරළවම කිව්වොත් ලක්ශණ විශාල පරාසයකට විහිදිලා තියන ස්නායු විවිධත්වයක්. කරුණාකරලා ඔටිසම් ගැන දැනුවත් නැත්නම් ඒ...

Read More

ඔටිසම් අතීත ආවර්ජනයන්

අතීත ආවර්ජනයන් අපි වගේ ඔටිසම් දෙමව්පියන්ට හරිම කටුක සහ පීඩාකාරියි. ඔටිසම් දරුවෙකු සමඟින් ඉදිරියට යන ජීවන ගමන සුන්දර මෙන්ම අසුන්දර...

Read More

Polly

මේ වීඩියෝ එකේ ඉන්නේ මාස කීපයකට කලින් ඔටිසම් ගැන දැනුවත් කරන්න පටන් ගත්ත අම්මා කෙනෙක්. නම Polly.වයස අවුරුදු 42 යි....

Read More

සියන්සාගේ හැඩය

අද සියන්සාගේ හැඩය ගැන ටිකක් කතා කරන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ ඔටිසම් සහ Meningitis හෝ වෙනත් රෝග අතර සම්බන්ධයක් නෑ.ඒ...

Read More

සියන්සගේ කතාව

අපි සියන්සගේ කතාව හරහා දැනුවත් කිරීමක් වගේම අපිට මතු වෙන ප්‍රශ්න කීපයක් අපි ඉස්සරහට කතා කරන්න උත්සාහ ගන්නවා. දැනුවත් කිරීම...

Read More

ඔටිසම් – Black සහ Gray area

මම පේජ් එකේ සමහර කමෙන්ට් දාන අය එක්ක වාද කරන එක නතර කරලා ටික කාලයක්. ඒ වෙනුවට මම කරන්නේ බ්ලොක්...

Read More

Profound Autism අභියෝග

( ශලනිගේ ලිපියක්. Thank you ශලා සමාජයට පිටතට පේන දේට වඩා යථාර්ථය කොයිතරම් වෙනස්ද කියන එක පැහැදිලි කරනවට.)  මේ වීඩියෝ...

Read More

Meet Christian & Jim

මේ වීඩියෝ එකේ ඉන්නේ සහෝදරයො දෙන්නෙක්. ගිටාර් එක Play කරන්නේ christian. සොෆා එකේ ඉඳගෙන ඇඟ ඉස්සරහට පස්සට පද්දලා Stimming කරන්නේ...

Read More

ඩොක්ටර් Mark Bowers

මම ඩොක්ටර් Mark Bowers ට සෑහෙන්න කැමතියි සහ පුදුමාකාර විදියට ගෞරව කරනවා. Dr. Mark කියන්නේ ඔටිසම් දරුවන්ගේ විවිධත්වය පිළිඅරගෙන දරුවන්ට...

Read More

Henny Kupferstein – Autistic Autism Researcher

Henny Kupferstein, Ph.D. කියන්නේ psychologist කෙනෙක්, ඔටිසම් රිසර්චර් කෙනෙක් වගේම Non- speaking ඔටිසම් දරුවන්ට Music therapy ලබා දෙන කෙනෙක්. විශේශයත්වය...

Read More

T4 Autism

ඇමරිකාවේ දෙමාපියන් කීප දෙනෙක් එකතු වෙලා T4 Autism කියලා Project එකක් කරනවා. ඒ හරහා සහය දෙන්නෙ Profound autistic දරුවන්ට සහ තරුණ...

Read More

Meet Viraj Dhanda

Viraj Dhanda ජීවත් වෙන්නේ ඇමරිකාවේ. වයස අවුරුදු දෙකේදී ඔටිසම් තහවුරුව ලැබුනු දරුවෙක්. ඒ වගේම apraxia තත්ත්වන් තිබුන නිසා ඒකෙන් වාචික...

Read More

Meet Nicole Bauer

Nicole Bauer ගේ වයස 68 ක් වෙන ඔටිසම් අන්න්‍යතාවය ඇති අන්කල් Clint තමයි මේ වීඩීයෝ එකේ ඉන්නේ. ඔටිසම් level 3...

Read More

Tylenol සහ Trump

හදිස්සියේ ලියන පෝස්ට් එකක්  මේ දවස් වල ඇමරිකාවේ සහ ලෝකේ බහුතරයක් රටවල් වල ඉන්න ඔටිසම් ප්‍රජාව තමන්ගේ විවිධත්වයේ Dignity එක...

Read More

Problem parent

සමාජයේ පවතින ගැටලුවක් ගැන දිගින් දිගටම කතා කරනකොට , සමාජය දැනුවත් කරනකොට සහ හිමිවිය යුතු අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඒ...

Read More

ජිත්මගේ Journey එක

අපි වාචික සන්නිවේදනය ප්‍රධානම සන්නිවේදන මාධ්‍ය හැටියට නෙමේ තවත් එක සන්නිවේදන මාධ්‍යක් හැටියට තමයි සළකන්නේ. එතකොට වාචික සන්නිවේදනය අසීරූ ඔටිසම්...

Read More

කැත ගෑනු

” මමත් ඉන්නේ Spectrum එකේ .හරි සාර්ථකව අභියෝග කළමනාකරනය කරගෙන ජීවත් වෙනවාය “ කියලා ඔටිසම් විවිධත්වය එක රාමුවකට දාලා මේ...

Read More

From Silence to Strength

From Silence to Strength  Jordyn Zimmerman අවුරුදු 29 යි. වාචිකව සන්නිවේදනය නොකරන ඔටිසම් තරුණියක්. එයා සන්නිවේදනය කරන්නේ AAC – Device...

Read More

Life of Blake

Blake කියන්නේ අවුරුදු 20 ක ඔටිසම් තරුණයෙක්. Blake Profound එහෙමත් නැත්නම් සහය අධිකව අවශ්‍ය 24/7 රැකබලා ගන්න ඕනේ දරුවෙක්.ඔහුගේ ඔටිසම්...

Read More

Stories About Autism

අපේ රටේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙ හැටියට (Neurotypical / ඔටිසම් නොවන දරුවන්ට සැකසුණු ) 1️⃣ළමයාට අතින් point කර කර අකුරු පෙන්නනවා....

Read More

ජිත්ම ගේ අමිහිරි අතීතය

අපි මතු පිටින් දකින දේවල් වලට වඩා ඔටිසම් කියන විෂය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන්නේ ලස්සන සහය ක්‍රමවේදයක් නෙමේ. බහුතරයක් කරන්නේ දරුවන්ගේ...

Read More

නෙතුක හා මතක

Damith Dahanayake ගේ සිතුවිලි. තාත්තලා තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවන් ගැන අත්දැකීම් බෙදාගන්නේ හරීම අවම වශයෙන්. දමිත් ඒ කාලේ ඉදන්ම...

Read More

Neurodiversity acceptance – ශ්‍රී ලන්කා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට මල් මිටක්

අපේ සමූහයේ මවක් අද මුහුණ දුන් අත්දැකීමක් ඇය විසින්ම ලියලා යොමු කරලා තිබ්බා. මේ වගේ අත්දැකීම් ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන්ට...

Read More

Story of Bryan Vasquez

Autistic Eloping ගැන අපි කීප වතාවක්ම පේජ් එකෙන් කතා කරා. ලංකාවේ මේ ගැන කතා නොකරන්නේ සහ දැනුවත් කරන්නේ නැත්තේ ඇයි...

Read More

Ranil Wickremesinghe

කොහෙන් ගියත් ඔටිසම් ගැන නොදන්න බොරු මිථ්‍යාවන් පතුරවලා තමයි මේ මිනිස්සු නතර වෙන්නේ. තමන් නොදන්න විශයක් හෝ සංවේදී මාතෘකා ගැන,...

Read More

Darius Leverette

Darius මට මතක හැටියට අවුරුදු 23 ක් 24 ක් වයස ඔටිසම් තරුණයෙක්. Darius කියන්නේ Profound autistic 24/7 ම සහය අවශ්‍ය...

Read More

ජිත්ම පුතා ගේ එක දවසක්

අපේ ශලනි ඉරිදා දවසේ පොඩි මොහොතක මූණ දුන්න අභියෝග ගැන තමයි මේ පෝස්ට් එක ලියලා තියෙන්නෙ. මේකේ තියන සමහර කාරණා...

Read More

එයාලා ,මෙයාලා.

එයාලා ,මෙයාලා, මොවුන්, ඒගොල්ලො, අරගොල්ලො, මේ ජාතියේ කියාගෙන ඔටිසම් දරුවන් නිකන් උපන්තේකට දැකලා නැති අමුතු ජීවීන් කොටසක් වගේ හිතන් ප්‍රශ්න...

Read More

නිතිශ් බබාගේ Journey එක

නිතිශ් බබාගේ නර්සරි වීඩියෝ මම හරි ආසාවෙන් බලන්නේ. විශේශයෙන් නිතිශ්ගේ ටීචර් ගේ ඉවසීම සහ ආදරය. එතකොට අනික් බබාලා නිතිශ්ට උදව්...

Read More

Meet Jithma (ජිත්ම)

Shalani Weerawardana මට හම්බුනේ පෙජ් එක හරහා.අපි එකට සම්බන්ධ වුනේ අපේ දරුවන්ගේ විවිධත්වයට ගෞරවාන්විත ඉඩක් මේ සමාජේ නිර්මාණය කරන්න. මට...

Read More

Dr. Mark Bowers

Dr. Mark Bowers කියන්නේ Pediatric Psychologist කෙනෙක්. අවුරුදු 25 ක් පුරාවටම Autism / ADHD/ learning challenges දරුවන්ට සහය දෙන Psychologist...

Read More

Meet Savith (සවිත්)

මේ ඉන්නේ සවිත්. අවුරුදු 18. Level 3 / Non – speaking ඔටිසම් තරුණයෙක්. සවිත් ඉන්නේ ඩුබායි වල. සවිත්ගේ අම්මා තමන්ගේ...

Read More

හරි අපුරු ගුරුතුමීය

අපේ සමූහයේ මගේ ආදරණීය සහෝදරියක් මට නිතරම පුතාගේ වීඩීයෝ එවනවා. ඒකට හේතුව අපි අපේ දරුවන්ගේ පොඩි පියවරයන් පවා එකට එකතු...

Read More

The Reason I Jump

2020 දී Documentary එකක් නිර්මාණය වුනා ” The Reason I Jump ” කියලා. මේක Naoki Higashida ගේ පොතකින් කරපු නිර්මාණයක්....

Read More

Neurodivergent දරුවන් හා ලිංගික අධ්‍යාපනය

ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ කතා නොකරනම මාතෘකාවක්. ඒත් යොවුන් වියේ ඉන්න ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවන්ට අනිවාර්යයෙන් දෙමාපියන් විසින් ඔවුන්ගේ ශරීරය,...

Read More

ඔටිසම් හොඳ උන දරුවන් 

  ලංකාවේ ඕනෑ තරම් ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් ඉන්නවා තමන්ගේ දරුවාගේ ඔටිසම් හොද කරගත්තා ය කියන.මොකක්ද මේ හොඳ කරගන්නවා කියලා කියන්නේ...

Read More

ඔටිසම් අනන්‍යතාවය

ලංකාවේ නැති උනාට ලෝකේ බොහෝමයක් රටවල් වල ඔටිසම් ප්‍රජාව තමන්ගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරනවා සහ අත්දැකීම් බෙදාගන්නවා. ඒ නිසා...

Read More

Profound Autism

Profound Autism ගැන ටිකක් කතා කරමු. සහය අධිකව අවශ්‍ය , පැය 24ම රැකබලාගෙන සහය ලබා දිය යුතු ඔටිසම් දරුවන් සහ...

Read More

Compliance-based approach එක සහ Interoception-based approach

සැලකිය යුතු කාලයක් තිස්සේ අපි ඒ කියන්නේ මා ඇතුළුව ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් සමූහය විසින් නිරන්තරයෙන් කියන දෙයක් තමයි ලංකාවේ ඔටිසම්...

Read More

Neurodiversity Affirming Therapy (NAT)

Neurodiversity affirming therapy (NAT) කියන්නේ 1990 පටන් ගත්ත Movement එකක්. මේ වෙනකොට යුරෝපයේ බහුතරයක් තෙරපිවරුන් Follow කරන ක්‍රමය සහ පිළිගන්නේ...

Read More

This is my cool friend, Tharu

කවීශා වීරසිංහ අපේ ” ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් සමූහයේ” මුල් කාලීන සාමාජිකාවක්. කවීශාගේ පුතාගේ කුසලතා අපි එකට සැමරුවා වගේම අභියෝග කාලවල්...

Read More

DSM-5: දරුවෙකුගේ ඔටිසම් විවිධත්වය තහවුරු කිරීමේ ලෝක සම්මත ක්‍රමවේදය

මේ ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යතාවය මතු වෙලා තියෙන්නේ ලංකාවේ ඔටිසම් තහවුරු කිරීමේදී දෙමව්පියන්ගෙන් අහන සමහර ප්‍රශ්න මේ ක්‍රමවේදයට...

Read More

ඔටිසම්/ADHD සහ ඩොපමින්

අපේ මොළය හරියට අතු බෙදිලා ගියපු ගහක් වගේ. කඳ සහ ප්‍රධාන අතු අතර විහිදී ගිය සියුම් නාරටි විශාල ප්‍රමාණයක් තියනවා...

Read More

Monotropism සහ Monotropic මනස

Autism සහ ADHD දරුවන් ගැන කතා කරනකොට  Attention එහෙම නැත්තන් අවධානය ගැන නිතරම ගැටළුකාරී තත්ත්වයන් තියනවාය කියන එක යම් පොදු...

Read More