අද පාඩම විරුද්ධාර්ත පද. පොඩි ටීචර් ඉගැන්නුවා.මම අහන් හිටියා.පස්සේ පන්තිය ඉවර වෙලත් මම යන්නේ නැතුව ඉන්නකොට ටීචර් මාව පන්තියෙන් එලවලා දැම්මා 
ඔය කාමරේ බිත්ති ඉතාමත් ලස්සනට decorate කරලා තියෙන්නේ එමලි. කාමරේ දොරේ එල්ලිලා පැදලා ඔලුව වද්දගත්තට පස්සේ අපි දොර ගලවලා පැත්තකින් තිබ්බා. ඊටත් වඩා මම අපේ කාමරේ ආසම දෙයක් තියනවා.ඒ තමයි මම නිදාගන්න පැත්තේ බිත්තියේ එමලි ඇදලා තියන චිත්රේ. කෙලින්ම හොල්මන් ෆිල්ම් එකක් බැලුවා වගේ තමා.
ඒකේ ෆොටො එකක් දාන්නම් මම 

