අපේ අරගලය නිහඩය, සාමකාමීය එහෙත් ශක්තිමත් ය. සෑම මනුශ්යයෙක්ටම මේ මහ පොළොවට හිමි කම් ඇත.එය විවිධත්වයෙන් ඉපදීම නිසා අහිමි වන්නේ නැත. අහිමි විය යුතුද නැත.
ඉතිං මට සතුටුය. මේ දකිමින් සිටින්නේ සිහිනයක් නොවන බව පැහැදිලිය.

මුල් සබැඳිය : Inside ඔටිසම් – අපේ අරගලය නිහඩය
