එමලිගේ තාත්තා එමලිට හදපු ඇප් එකක ලින්ක් එක මම පහළින් දාලා තියනවා . අවශ්‍ය ඕනේම කෙනෙක්ට ඒ ලින්ක් එකෙන් ගිහින් ඒ ඇප් එක දරුවා එක්ක පාවිච්චි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්තන් දරුවට පේන්න අම්මට පුළුවන් ඒක පාවිච්චි කරන්න. එමලි කීප දවසක් මේ ඇප් එකත් එක්ක වැඩ කරා.
මේක පොඩි Educational game එකක්. මේ වගේ එමලිට එයාගේ තාත්තා හදන Apps ,Games මම පේජ් එකේ ඉදිරියේදී දාන්නම්.
